From the publisher
අරමුණු විරහිතව මගට බැස - මග තොට නොහැඳින, ගමින් ගම දොරින් දොර අයාලේ ඇවිද, නන්නාඳුනන මිනිසුන් හා නොමිනිසුන් මැද ඇති දැඩි වී, ජීවිතය දිග් විජය කරන්නට නොපසුබට උත්සාහයක යෙදුණු රංසිරි නම් තරුණයාගේ ජීවන සංග්රාමය, රංසිරිගේ සංග්රාමය නමින් පාඨකයා අතට පත්වී තිබේ. ඒ වනාහි කුලසේන ෆොන්සේකාගේ කතා මාලාවේ - පාඨක විචාරක උභය පක්ෂයම එක සේ තෘප්තිමත් කරන්නා වූ කතා කලාවේ අභිනව ජයග්රහණය ලෙස හඳුන්වාදීම වටනේය.
Ransirige Sangramaya by Kulasena Fonseka is a Sinhala book published by Suba Publishers, listed under Fiction, Novels, Teenage Novel.
Book details
| Title | රංසිරිගේ සංග්රාමය (Ransirige Sangramaya) |
| Author | Kulasena Fonseka |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789559520009 |
| Publisher | Suba Publishers |



