Lakpura
Lakpura® · 서적

Ransirige Sangramaya

부터₩8,394

From the publisher

අරමුණු විරහිතව මගට බැස - මග තොට  නොහැඳින, ගමින් ගම  දොරින් දොර අයාලේ  ඇවිද, නන්නාඳුනන මිනිසුන් හා නොමිනිසුන් මැද ඇති දැඩි වී, ජීවිතය දිග් විජය කරන්නට නොපසුබට උත්සාහයක යෙදුණු රංසිරි නම් තරුණයාගේ ජීවන සංග්‍රාමය, රංසිරිගේ සංග්‍රාමය නමින් පාඨකයා අතට පත්වී තිබේ. ඒ වනාහි කුලසේන ෆොන්සේකාගේ කතා මාලාවේ - පාඨක විචාරක උභය පක්ෂයම එක සේ තෘප්තිමත් කරන්නා වූ කතා කලාවේ අභිනව ජයග්‍රහණය ලෙස හඳුන්වාදීම වටනේය.

Ransirige Sangramaya by Kulasena Fonseka is a Sinhala book published by Suba Publishers, listed under Fiction, Novels, Teenage Novel.

Book details

Titleරංසිරිගේ සංග්‍රාමය (Ransirige Sangramaya)
AuthorKulasena Fonseka
LanguageSinhala
CoverSoft Cover
ISBN9789559520009
PublisherSuba Publishers

기술 사양

GTIN / 바코드9789559520009
배송 중량250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의