Lakpura
Lakpura® · Книги

Nonawathimi Ewida Yami

От₽645.22

From the publisher

අයියා ඔය ඇත්තට ම ද කියන්නේ? අයියට කිසි දුකක් නැද්ද මං ගියොත්?

ඔයා මාර කතාවක්නේ නෝනා අහන්නේ. පපුවට පිහියෙන් ඇනලා ඉවරවෙලා රිදෙනව ද අහනවා වගේනෙ හරියට ඔයා කතා කරන්නෙ. දුක කියන එක තියෙයි. දුක තියෙනවා. ඒත් ඔයාට යන්න ඕනේ නම් මම කොහොමද බලෙන් රඳවා ගන්නේ?

මං ඇත්තම කියන්නම් අයියේ... මං තීරණයක් අරගෙන ආවේ.

ඔව් කියන්න... මොකක්ද ඔයාගෙ තීරණය?

Nonawathimi Ewida Yami by ඉන්දුක ප්‍රනාන්දු is a Sinhala book published by Author Publication, listed under Fiction, Novels.

Book details

Titleනොනවතිමි ඇවිද යමි (Nonawathimi Ewida Yami)
Authorඉන්දුක ප්‍රනාන්දු
LanguageSinhala
CoverSoft Cover
ISBN9786249954908
PublisherAuthor Publication

Технические характеристики

Товар №LKMP9ZQTVR
GTIN / штрихкод9786249954908
Вес с упаковкой250 g
Binupa
Ваш консультант по товарам

Binupa Специалист

Есть вопросы о товаре, его размерах или доставке в вашу страну? Свяжитесь с Binupa напрямую — обычно отвечаем в течение нескольких часов в рабочие часы Шри-Ланки.

Вам также может понравиться

Спросить агента Lakpura®