Lakpura
Lakpura® · Książki

Nonawathimi Ewida Yami

Od29.30 PLN

From the publisher

අයියා ඔය ඇත්තට ම ද කියන්නේ? අයියට කිසි දුකක් නැද්ද මං ගියොත්?

ඔයා මාර කතාවක්නේ නෝනා අහන්නේ. පපුවට පිහියෙන් ඇනලා ඉවරවෙලා රිදෙනව ද අහනවා වගේනෙ හරියට ඔයා කතා කරන්නෙ. දුක කියන එක තියෙයි. දුක තියෙනවා. ඒත් ඔයාට යන්න ඕනේ නම් මම කොහොමද බලෙන් රඳවා ගන්නේ?

මං ඇත්තම කියන්නම් අයියේ... මං තීරණයක් අරගෙන ආවේ.

ඔව් කියන්න... මොකක්ද ඔයාගෙ තීරණය?

Nonawathimi Ewida Yami by ඉන්දුක ප්‍රනාන්දු is a Sinhala book published by Author Publication, listed under Fiction, Novels.

Book details

Titleනොනවතිමි ඇවිද යමි (Nonawathimi Ewida Yami)
Authorඉන්දුක ප්‍රනාන්දු
LanguageSinhala
CoverSoft Cover
ISBN9786249954908
PublisherAuthor Publication

Dane techniczne

GTIN / kod kreskowy9786249954908
Waga przesyłki250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®