Lakpura
Lakpura® · Книги

Agapipimal

От₽562.22

From the publisher

 "මේ කතාකරන්නෙ පාර්ලිමේන්තුවට ගිය "බල්ලෙක්" එහා කොණින් අමාට ඇසිණ."ඒ බල්ලා කැමතියි දඩාවතේ යන බැලි කික්කියක් කූඩුවක දාලා ඇතිකරන්න." ශබ්ද නගා සිනාසෙමින් නලින් විජිතසේන කීවේ ය."කවුද" අසිතගේ හඬ රළු විය."බල්ලෙක්" අමා පිළිතුරු දුන්නාය."බල්ලෙක්" අසිත එයම ප්‍රතිරාවය කළේය.ඔව් බල්ලෙක්. නන්නාඳුනන එවුන් ටෙලිපෝන් කරනව. නොයෙක් අශීලාචාර කතා කියනව. මගේ ජීවිතේට අහපු නැති කුණුහරුප. මේ හැමදේම අසිත මං තනි ගෑනියෙක් වෙච්ච එක. මං කිසිම මිනිහෙකුට යටත්වෙච්ච නැති එක."

Agapipimal by Sumithra Rahubaddha is a Sinhala book published by Author Publication, listed under Adult, Fiction.

Book details

Titleඅගපිපිමල් (Agapipimal)
AuthorSumithra Rahubaddha
LanguageSinhala
CoverSoft Cover
ISBN9789559535263
PublisherAuthor Publication

Технические характеристики

GTIN / штрихкод9789559535263
Вес с упаковкой250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

Вам также может понравиться

Спросить агента Lakpura®