From the publisher
"මේ කතාකරන්නෙ පාර්ලිමේන්තුවට ගිය "බල්ලෙක්" එහා කොණින් අමාට ඇසිණ."ඒ බල්ලා කැමතියි දඩාවතේ යන බැලි කික්කියක් කූඩුවක දාලා ඇතිකරන්න." ශබ්ද නගා සිනාසෙමින් නලින් විජිතසේන කීවේ ය."කවුද" අසිතගේ හඬ රළු විය."බල්ලෙක්" අමා පිළිතුරු දුන්නාය."බල්ලෙක්" අසිත එයම ප්රතිරාවය කළේය.ඔව් බල්ලෙක්. නන්නාඳුනන එවුන් ටෙලිපෝන් කරනව. නොයෙක් අශීලාචාර කතා කියනව. මගේ ජීවිතේට අහපු නැති කුණුහරුප. මේ හැමදේම අසිත මං තනි ගෑනියෙක් වෙච්ච එක. මං කිසිම මිනිහෙකුට යටත්වෙච්ච නැති එක."
Agapipimal by Sumithra Rahubaddha is a Sinhala book published by Author Publication, listed under Adult, Fiction.
Book details
| Title | අගපිපිමල් (Agapipimal) |
| Author | Sumithra Rahubaddha |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789559535263 |
| Publisher | Author Publication |



