Lakpura
Lakpura® · Книги

Ulkashma

От₽704.36

From the publisher

වල්ගා රුවකින් ගිලිහී පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට හසුවූ උල්කාවන් රාශියක් වායුගෝලයට ඇතුලු වන්නට විය. ඒවා තරු වැස්සක් සේ පොළවට කඩා වැටෙන්නට වූයේ උල්කාපානයන් ලෙස මනරම් දසුභක් අදුරු ආකාශයේ මවා පාමිනි. ඒ මොහොන උදාවූයේ ධාරිත්රගේ දෙතොල් ඈ සියුමැලි දෙතොල් මත උණුසුම් බවක් සටහන් කරද්දීය.

යොදුරු ලියතඹරාව සිය පහසින් මත් වන බැව් දැන දැනම, ඈ තමාට ඇබ්බැහි වන බැව් දැන දැගමධාරිත්ර නැවත නැවතත් ඈසිපගන්නට වූයේ යුවතියගේ අතැගිලි ඔහු පපුනලය මත නතරව හිය මගින් කමිසය සූරා දමද්දීය

උල්කාපාත වරුසාව නොනවත්වා කඩා හැලෙන බැව්යුවල දැන උන්නේ නැත. ඈත දිස් වන වනයේ ඉබා ගානේ සරනා වවුල් සමූහයෝ තමන් අසලින් ඉගිලි ගිය බැව්ද යුවල දැන උන්නේ නැත. මුදු සේපාලකා මල් පෙතිවලටදරන්නට බැරි තරම් ස්පර්ශය රළු වද්දී ඈ තව තවත් අඩපණව සිය ගනටම බර වන බව දැනෙද්දී ධාරිත්ර ඇගෙන් මිදුණේ එතරම් කැමැත්තකින් නොවන්නේය.

යුවනතිය තරු දෑස විවර කළේ අපහසුවෙනි. ඈ දෑස ලා රත් පැහැයකට හැර ඇත. ධාරිත්රගේ දිදුලන දෑස දෙස බැලීමට සවියක් නොවුණූ යුවනතිය ඔහු පපුතුරට බරවූයේ කදුලක්ද සමගින්ය.

"ල්.ලොකු..අයියෙ"

Ulkashma by Ruwani Liyangolla is a Sinhala book published by Nisa bookland Pvt Ltd, listed under Novels, Romantic.

Book details

Titleඋල්කාෂ්ම (Ulkashma)
AuthorRuwani Liyangolla
LanguageSinhala
Pages448
CoverSoft Cover
ISBN9786245999644
PublisherNisa bookland Pvt Ltd

Технические характеристики

GTIN / штрихкод9786245999644
Вес с упаковкой533 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Вам также может понравиться

Спросить агента Lakpura®