Lakpura
Lakpura® · Книги

Thunpanen Emarikawata

От₽731.20

From the publisher

"තුම්පනෙන් ඇමරිකාවට" බටහිර වර්ජිනියාහි භාවනා සමිතියේ නිර්මාතෘ පූජනීය ආචාර්ය හේනේපොළ ගුණරත්නාභිධාන ඇමරිකාවේ සහ කැනඩාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජීවිත කතාවයි. මේ ස්වයං ලිඛිත චරිතාපදානය උන්වන්සේගේ සිය ජීවිතයේ පුරසාරම් කියමින් අත්තුක්කංසනයෙහි යෙදීමට යොදා ගන්නා ලද්දක් නොවේ. හුදෙක් කර්මයේ හැටි මෙයයි එළිදැක්වීම පිණිස ලියන ලද්දකි. ඒ බව පොතේ මුලත් අගත් සදහන් වෙයි. ඒ අනුව වසර හැත්තෑපහක ජීවිත කාලය තුළ තමන් කළ දේ, ලැබූ පලවිපාක, අත්දුටු දුක් දොම්නස්, වදවේදනා, තර්ජනගර්ජන, බියසන්ත්‍රාස, දිළිදු දුප්පත්කම් පැකිළීමෙන්, වසං කිරීමෙන් තොරව අනාවරණය කොට තිබේ. එමගින් උන්වහන්සේගේ නිරහංකාර නිහතමානි බවත් අභිප්‍රායත් මැනවින් ප්‍රකට වෙයි. බෝසත් සිරිතේ මිහිරි පැති මෙන්ම අමිහිරි පැතිත් නොසගවා ඉදිරිපත් කොට කර්මයේ ස්වරූපය දක්වා පශ්චිම ජනතාව තුළ පහන් සංවේගය දැනවීමේ අදහසින් ජාතක කතා නිර්මාණය කළ පෞරාණික බෞද්ධ ආචාර්‍යවරයන්ගේ මග ගනිමින් ආචාර්ය ගුණරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිය ජීවිත කතාව ගෙනහැර දක්වා ඇති බව කිව යුතුය.

Thunpanen Emarikawata by හේනේපොළ ගුණරතන නාහිමි is a Sinhala book published by බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය, listed under Biography, Personality, Religion & Beliefs.

Book details

Titleතුන්පනෙන් ඇමරිකාවට (Thunpanen Emarikawata)
Authorහේනේපොළ ගුණරතන නාහිමි
LanguageSinhala
CoverSoft Cover
ISBN978-955-8540-80-3
Publisherබෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය

Технические характеристики

Вес с упаковкой250 g
Binupa
Ваш консультант по товарам

Binupa Специалист

Есть вопросы о товаре, его размерах или доставке в вашу страну? Свяжитесь с Binupa напрямую — обычно отвечаем в течение нескольких часов в рабочие часы Шри-Ланки.

Вам также может понравиться

Спросить агента Lakpura®