Lakpura
Lakpura® · Книги

Sugs Weng

От₽671.34

From the publisher

2025 ඔක්තෝබර් මාසයේ මිදුම්බර වැසි රාත්‍රියක, ආර්යන් Silver Stones’ වෙත පියනැගුවේ ඔහුටත් නොදැනී ආ අද්භූත පෙළඹ වීමකිනි.

කඳුකරයේ හුදෙකලා වූ එම පැරණි බංගලාව, කාලය විසින් අමතක කර දැමූ නිසල අවකාශයක් සේ පෙනුණ ද, එහි අඳුරු ඉතිහාසය සහ අද්භූත නිහඬතාවය තුළ නොවිසඳුණු අබිරහසක ස්පන්දනයක් සැඟවී තිබුණි.

පිළිතුරු නොලැබුණු ප්‍රශ්න සහ පැහැදිලි කළ නොහැකි සිදුවීම මහා මකුළු දැලක් මෙන් එකිනෙක පෙළ ගැසෙද්දී, බංගලාවේ මධ්‍යයේ තිබූ පැරණි වෙස් පුවරුවේ මාරාන්තික ක්‍රීඩාව දැනටමත් ආරම්භ වී තිබුණි.

එය සැබවින්ම බංගලාවේ බිත්ති අතර සැඟවුණු ආත්මයක සෙවනැල්ලක්ද?

‘Zugzwang’ යනු වෙස් ක්‍රීඩාවේ පියවරක් තැබීම අනිවාර්ය වන තත්ත්වයකි. නමුත් එහි ඇති සැබෑ භීතිය වන්නේ, තැබිය හැකි සැම පියවරක්ම තමන්ව තවත් මාරාන්තික අවසානයක් වෙත ළං කිරීමයි.

‘Silver Stones’ තුළ ආර්යන්ගේ ඉරණම කෙසේ විසඳෙයිද?

Sugs Weng by Dilshad Amaraweera is a Sinhala book published by Rasakatha Publishers, listed under Fiction, Fiction & Literature, PSYCHOLOGY.

Book details

Titleසුග්ස් වැන්ග් (Sugs Weng)
AuthorDilshad Amaraweera
LanguageSinhala
Pages361
CoverSoft Cover
ISBN9786246417598
PublisherRasakatha Publishers

Технические характеристики

GTIN / штрихкод9786246417598
Вес с упаковкой437 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Вам также может понравиться

Спросить агента Lakpura®