From the publisher
"සංසු.. මම නරක ගෑනු ළමයෙක් කියලා
හිතන්න එපා.. මෙහෙම කිව්වා කියලා
මාව වරදවා හිතන්නත් එපා..
මාත් එක්ක තරහා වෙන්නත් එපා..
"ඇය කියාගෙන ගියේ ඔහු කුතුහලයෙන්
ඇගේ මුහුණ දෙසම බලා සිටියදීය.
"මම ඔයාට අයියා නොකියන්නෙයි, ගෑනු
ළමයෙක් නැති එක හොදයි කිව්වෙයි.."
ඇය කතාව මොහොතකට නවත්වා
හුස්මක් ඉහළට ගෙන් පහළ දැමුවාය.
"මොකද මම ඔයාට ආදරෙයි..
ඇත්තමයි.. දන්නේ නෑ ඇයි එහෙම
හිතුණේ කියලා.. ඒත් එහෙම හිතුණා.
"මම ඔයාට ආදරෙයි සංසු..
"දෝණි.." ඔහු දෙනෙත් විසල් කරගෙන
ම්ම්ණුවේය.
Sansu by Pawani Umayangana is a Sinhala book published by Pawana Creation, listed under Fiction, Novels, Teenage Novel.
Book details
| Title | සංසු (Sansu) |
| Author | Pawani Umayangana |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245880034 |
| Publisher | Pawana Creation |


