Lakpura
Lakpura® · Книги

Safa

От₽481.88

From the publisher

Saving Safa නම් මෙම කෘතියෙන් කියැවෙන්නේ ඇගේ චිත්‍ර පටයේ ළමා කාලයේ වේදනාකාරි ජේදනයට ලක් වූ සිදුවීම නිරූපණය කළ සෆා නම් අප්‍රිකානු දැරිය පිළිබඳවය. ජිබුතියේ විසූ ඉතියෝපියානු සම්භවයක් සහිත සෆා සැබෑ ජීවිතයේ සුන්නත්කරණයෙන් බේරා ගැනීම සඳහා වොර්ස් මහත් පරිශ්‍රමයක් දක්වන අන්දම මෙම කතාව තුළින් කියැවේ.

එසේම සෆාගේ කතාව Little Desert Flower යන අන්වර්ථ නාමයෙන් ද හැඳින් වේ.

 

Safa by Manel Jayanthi Gunasekara is a Sinhala book published by Pahan Publications, listed under Fiction, Translations.

Book details

Titleසෆා (Safa)
AuthorManel Jayanthi Gunasekara
LanguageSinhala
Pages287
CoverSoft Cover
ISBN9786246593179
PublisherPahan Publications

Технические характеристики

GTIN / штрихкод9786246593179
Вес с упаковкой356 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Вам также может понравиться

Спросить агента Lakpura®