From the publisher
අනුපමගෙ උපන්දිනේට තාත්තා ගෙනාවේ රතු කාර් පොඩ්ඩෙක්. අනුපම රතු කාර් පොඩ්ඩා ඇතුළේ වාඩි වුණා. මිදුල පුරා රවුම් ගියා. හැන්දෑ වෙලා ඉර බැස්සා. අනුපම ගෙට ගියා. රතු කාර් පොඩ්ඩා මිදුලෙ.
Rathu Kar Podda by Sybil Weththasinghe is a Sinhala book published by Adith Publishers (Pvt) Company, listed under Children's Books.
Book details
| Title | රතු කාර් පොඩ්ඩා (Rathu Kar Podda) |
| Author | Sybil Weththasinghe |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789554574199 |
| Publisher | Adith Publishers (Pvt) Company |



