Lakpura
Lakpura® · Книги

Ranamandale Wikramaya

От₽210.40

From the publisher

"ඔයා පූජකවරයෙක්. එහෙම කෙනෙක් මේ සංග්‍රාම පිටියට

කොහොමටවත් එන්නේ නෑ. ඔයාලා හොඳටම අතරමං වෙලා

කියලා මට විශ්වාසයි."

ඒක නම් ඇත්ත... තව පොඩ්ඩෙන් කොටියෙක් මාව කනවා. එහෙම

වුණා නම් මගේ දවස නිකරුණේ නාස්ති වෙනවා."

පැට්‍රික් කිව්වා. වහල් සේවකයා පිළිතුරු දුන්නේ උගුර යටින්

අමිහිරි හඬක් නඟමින්.

"ඔහේගේ දවස නාස්ති වුණාට මට කමක් නැහැ. කොටියා

හොඳටම බඩගින්නේ ඉන්නේ"

මොකද හෙට තරඟයට සූදානම් කරලා තියන්න එපායැ. බැරි

වෙලාවත් කොටියා ඔහේව කෑවා නම් මම ලොකු අමාරුවක

වැටෙනවා."

"ඒ කියන්නේ ඔයා අපිව බේරුවේ ඕනෑකමින් ම නෙවෙයිද?"

"මම ඔහේව බේරුවේ නැතිනම් මට වෙන්නේ කොටියට ගොදුරක්

වෙන්න."

Ranamandale Wikramaya by Sudath Rohan is a Sinhala book published by Keheli Publishers, listed under Children's Books, Fiction, Translations.

Book details

Titleරණමඬලේ වික්‍රමය (Ranamandale Wikramaya)
AuthorSudath Rohan
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245865222
PublisherKeheli Publishers

Технические характеристики

GTIN / штрихкод9786245865222
Вес с упаковкой250 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Вам также может понравиться

Спросить агента Lakpura®