Lakpura
Lakpura® · Книги

Prathihari

От₽258.34

From the publisher

හිතුවාටත් වඩා ඉක්මනින් දික්කසාදය හිමි විය.

යුහස්ගේ අයිතිය හිමි  වූයේ සස්මිතට ය. සුන්දර

මතකයන්, අසුන්දර අත්දැකීම් මිශ්‍රිතව ගලා ගිය

තෙවසරක රැවටිලි සහගත විවාහ දිවියට මා සමු දුනිමි.

යුහස්ව දුටු මගේ හදවත ඉකි ගසන්නට වූයේ දරු සෙනෙහසටය.

“මට සමාවෙන්න පුතේ… මට පුළුවන් දවසක

මං ඔයාව මගේ ළඟට ගන්නවා…

ඔය රැවටිලිකාර, වංචාසහගත මිනිස්සු ළඟ

මං ඔයාට ජීවත් වෙන්න ඉඩ තියන්නෙ නෑ…

මගේ දරු පැටියාට මම පොරොන්දු වුණෙමි.

දැන් මට ද අත් වී ඇත්තේ එදවස පටාචාරාවට අත් වූ

ඉරණම හා සමාන දෙයක් යැයි මට හැඟුණේ

උසාවි භූමියෙන් පිටව එන මොහොතේ දී ය.

Prathihari by Amali Gunarathna is a Sinhala book published by Amali Creations, listed under Fiction, Novels.

Book details

Titleප්‍රාතිහාරි (Prathihari)
AuthorAmali Gunarathna
LanguageSinhala
Pages200
CoverSoft Cover
ISBN9786246234003
PublisherAmali Creations

Технические характеристики

GTIN / штрихкод9786246234003
Вес с упаковкой260 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Вам также может понравиться

Спросить агента Lakpura®