Lakpura
Lakpura® · Книги

Pancha Maha Wada

От₽254.83

From the publisher

"1818 උඩරට කැරැල්ල අමානුෂික ලෙස මැඩ පැවැත්වීමෙන් පසුව ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව නැගී සිටීමට තරම් මානසික තත්වයක් සිංහල බෞද්ධයන්ට නොවීය.එහෙත් ඉංග්‍රීසි ආණ්ඩුවේ රැකවරණය ලද මිෂනාරි ව්‍යාපාරය සමඟ ගැටීමට නාගරික ප්‍රදේශවල සිංහල ගිහිපැවිදි බෞද්ධයෝ බියගුළු නොවූහ.බෞද්ධයන්ට බෞද්ධයන් වශයෙන් පෙනී සිටීමට නොහැකි යුගයක වදනිසුරු මොහොට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රධාන හිමිවරු ආගමික අරගලයක් දියත් කළහ.කඩතොලු සහිත වුවද අද පවත්නා තත්ත්වයට සුගත සාසනයක් කහ සිවුරත් බැබළෙන්නේ ඒ ගුණානන්ද හාමුදුරුවන්ගේ අප්‍රතිහත ධෛර්යයට පින්සිදුවන්නටය.මොහොට්ටිවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගේ වාදීභසිංහ බව මෙම පංච මහා වාදයේ එන පරවාදී මත ඛණ්ඩනය කිරීමේ තර්ක විතර්ක උදාහරණ මගින් පැහැදිලි වේ.

බද්දේගම වාදය,උදන්විට වාදය,ගම්පල වාදය,පාණදුරේ වාදය,ඌරුගොඩ වත්ත වාදය යන පංච මහා වාදයන් මෙම කෘතියේ අන්තර්ගත වේ."

 

Pancha Maha Wada is a Sinhala book published by බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleපංච මහා වාද (Pancha Maha Wada)
LanguageSinhala
Pages402
CoverSoft Cover
ISBN978-955-8873-05-5
Publisherබෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය

Технические характеристики

Вес с упаковкой482 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Вам также может понравиться

Спросить агента Lakpura®