From the publisher
"මුරණ්ඩු ගෑනු ළමයි අවංකලු.."
"ආම් කාරයෝ නපුරුයිලු.."
"එච්චරද..?"
රාජේන්ද අයියා විමසුවේ මදෙස බලාගෙනය.
මට සිනා නැගේ.
"මම අහලා තිබුණේ නෑ"
"මොනාද..?"
"මුරණ්ඩු ගෑනු ළමයා අවංකයිලු කියලා.."
"ඒ මගෙ නිර්මාණයක්නේ"
ඔහු හිනැහුනේ මහ හඩිනි.
මසිත උපන්නේ අමනාපයක් විය හැකිය.
"මොකද හැම එකටම බක බක ගාන්නේ"
ඔහු කළේ මගේ විරසකය
මායිම් නොකොට තවත් හිනහීමය.
Numba Hidi Sithe Soduruma Thenaka by Dissna P. Sooriyahetti is a Sinhala book published by Sankha Publication, listed under Fiction, Novels, Romance.
Book details
| Title | නුඹ හිදී සිතේ සොදුරුම තැනක (Numba Hidi Sithe Soduruma Thenaka) |
| Author | Dissna P. Sooriyahetti |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789551807528 |
| Publisher | Sankha Publication |



