Lakpura
Lakpura® · Книги

Nidana Wila

От₽321.21

From the publisher

එපා.......මෙය සත්‍ය කතාවක් කියා රැවටී අතට ගන්න එපා !ජේම්ස් තම ග්‍රන්ථවල නිරතුරුවම ලියා තබන සටහනකි...දැන් මෙය හුදෙක් ඔහුට සත්‍යක් නොවඔහුට මෙය ජීවිතයම විය ..නමුත් එම ජීවිතය ද තව දුරටත් ඔහුට අයිති නැත...

ඒක් වරම කාමරයේ දැල්වෙමින් තිබුණු ලාකහ පැහැති විදුලි බුබුලු පුපුරා ගියේ දසත වීදුරුකටු විසුරවමිනි.

මුළු කාමරයම අන්ධකාරය තුළ ගිල්වා ගනිද්දි නිශ්ශබ්දතාවය ද වැඩි වන්නට විය... ඔරලෝසු බට්ටාගේ කටු කැරකෙන හඩ පමණක් ඔහුට ඇසේ... ටක්..ටක්..ටක්..

ඒක්වරම ඇය මහත් වියරුවෙන් හිනාවෙන්නට වූයේ දෙකන් බිහිරි කරන්නට මෙනි... ඒ ශබ්දය මෙවර ඉතා ලගින් ඇසෙන්නට විය. නමුත් ඔහුට කිසිම දෙයක් පේන්නේ නැත..

වැඩි වෙමින් පැවති කුණාටුවේ ඒක අකුණක් අහස් කුස තුල පුපුරා ගියේ මුලු කාමරයම ඒම එළියෙන් ආලෝකමත් වෙමිනි..

දෙවියනේ... ඈ එන්නේ මා සිටින දිශාවට ද?

ඔහු නිවැරදි ය... මෙවර ඔහුට ගැලවීමක් නැත. මෙතෙක් ඔහු ගත කල ජීවිත කාලයම ඔහුගේ ඉදිරියේ මැවෘ පෙනෙන්නට විය..

අමුතු චාරිත්‍රයක් ... එකම විලක් ඒ විල යට නින්දට ගිය මිනිසුන් එකසිය විසි හතහමාරකගේ ජීවිත ඔහුට මතක් විය.. ඔහු මෙවරද වැරදි නැත.. ගණන එකසිය විසි හතක් හා තවත් භාගයකි..

Nidana Wila by Keshan Hareshu is a Sinhala book published by Grantha.lk, listed under Adult, Fiction, Novels.

Book details

Titleනිදන විල (Nidana Wila)
AuthorKeshan Hareshu
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245394012
PublisherGrantha.lk

Технические характеристики

Товар №LK8KFZM8XY
GTIN / штрихкод9786245394012
Вес с упаковкой250 g
Madubashini
Ваш консультант по товарам

Madubashini Менеджер

Есть вопросы о товаре, его размерах или доставке в вашу страну? Свяжитесь с Madubashini напрямую — обычно отвечаем в течение нескольких часов в рабочие часы Шри-Ланки.

Вам также может понравиться

Спросить агента Lakpura®