From the publisher
ඇය එක්වරම ගැස්සී අවදි වුයේ තම මිය ගිය පුතුගේ කටහඬ ඇසීමෙනි."අම්මේ ...අම්මේ...!" ඔව්... ඒ හඬ ඇසෙන්නේ ගෙතුලිනි මේ විසල් මන්දිරියේ තමන් හා බිලිඳු දියණිය තනිව ගෙවන මෙවන් රැයක මිය ගිය බොබිගේ හඬ ඇසෙන්නට වීම? මෙන්ලිගේ ගතෙහි හිරිගඩු පිපිණ. ඇය වහා නැගිට බිලිඳු දියණියගේ කාමරයට දිව ගියාය. දෙවියනි...! බිලිඳු දියණිය සිටි තොටිල්ල පැද්දෙයි බිලිඳියව එයින් රැගෙන පසෙක වූ ඇඳ මත තැබුවේ කවුරුන්ද? මේ විසල් මැඳුරට කිසිවකු පැමිණිය නොහැකි බව මෙන්ලි දනී.
Menlita Mathakada Menli ? by Dileepa Jayakody is a Sinhala book published by Fast Publisher, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | මෙන්ලිට මතකද මෙන්ලි ? (Menlita Mathakada Menli ?) |
| Author | Dileepa Jayakody |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| Publisher | Fast Publisher |



