Lakpura
Lakpura® · Книги

Machan

От₽350.79

From the publisher

මේ අතර අකිර පාලු නිවසක සිටියි.ඔහුගේ අත පය ගැට ගසා පුටුවක තබා සිටි කෙනෙක් වීඩියෝ කරන අතර තව කෙනෙක් මුහුණ කලු පැහැති ආවරනයකින් වසාගෙන පිහියක් අතේ තබා ගෙන සිටියි.

''මාව නිදහස් කරපියව්''

අකිර වැ‌රෙන් කෑ ගසයි.

''ආයේ කෑ ගැහුවොත් උඹ ඉවරයි.''

''මම කෑ ගහනවා...මගේ තාත්තා දාඩිය මහන්සියෙන් හම්බ කරපු

සල්ලි තොපිට දෙන්නේ නෑ යකෝ''

''කෑ නොගහ හිටපිය''

වීඩියෝ කරන කෙනා පවසයි.

''බෑ මම කෑ ගහනවා කාලකන්නි යක්කු''

අකිර නැවත බෙරිහන් දෙයි.

''යකෝ වීඩියෝ කරලා ඉවරයි. එළියට ඇහෙන්න කෑ ගහන්න එපා''

අකිරගේ මිතුරු බුද්ධික පවසයි.

''ඉවරනම් කියපංකො යකෝ මේ මඟුල ඔළුවේ දාගෙන ඉන්න බෑ දාඩිය දානවා''

දුලංජන සිනහවි එමින් මුහුණ ආවරණය ගලවයි.

''යකෝ මේ වීඩියෝ කෝල් එහෙමනම් ගන්න බෑ ‌හොඳේ

ඔනෙනම් ඔය ගත්ත වීඩියෝව යවපන් තාත්තට''

''ඇයි ඒ''

''මට හිනා යයි බං''

අකිර පැවසීය.

Machan by Thaaru Rajapaksha is a Sinhala book published by Author Publication, listed under Novels.

Book details

Titleමචං (Machan)
AuthorThaaru Rajapaksha
LanguageSinhala
Pages206
CoverSoft Cover
ISBN9786249447424
PublisherAuthor Publication

Технические характеристики

GTIN / штрихкод9786249447424
Вес с упаковкой267 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Вам также может понравиться

Спросить агента Lakpura®