Lakpura
Lakpura® · Книги

Litl Dalins

От₽636.74

From the publisher

ලෝරන් ට්‍රැන්ටර් කුලුඳුලේම නිවුන් දරුවන් ලද්දියකි. සෑම අයෙක්ම පවසන්නේ ඈ මානසික ව්‍යාධියකින් පෙළෙන බවයි. නමුත් ඇයට අවශ්‍ය ඇගේ දරුවන් ය. ඇගේම දරුවන් ය.

ජොආනා හාර්පර්... සියලුදෙනා දකිනු ඇත්තේ ඈ හිත්පිත් නැති පොලිස් නිලධාරිනියක ලෙසය. නමුත් ඇය දරු සෙනෙහස හිත පතුලේ සඟවාගෙන වේදනා විඳින්නීය. ඇයට අවශ්‍ය සිය කුසින් බිහි කළ දරුවාගේ මුවින් 'අම්මා' යැයි ඇසීමටය.

මවකගේ සහජ බුද්ධිය ගණනය කළ යුතු බලවේගයකි. එයට අඳුරුතම කුණාටු හරහා ඇයට මඟපෙන්විය හැකිය.

මේ ඒ අම්මාවරුන්ගේ කතාවයි.

Litl Dalins by Nilanthi Ediriweera is a Sinhala book published by Muses Publishing House (Pvt) Ltd, listed under Fiction, Thriller, Translations.

Book details

Titleලිට්ල් ඩාලින්ස් (Litl Dalins)
AuthorNilanthi Ediriweera
LanguageSinhala
Pages413
CoverSoft Cover
ISBN9786245579839
PublisherMuses Publishing House (Pvt) Ltd

Технические характеристики

GTIN / штрихкод9786245579839
Вес с упаковкой494 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Вам также может понравиться

Спросить агента Lakpura®