Lakpura
Lakpura® · Книги

Kayilashhi Minimaruwa

От₽160.60

From the publisher

රජ්ගම දේවපතිරාජ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ රජ්ගම ටී. ගුණසේන‍, හික්කඩුව ශ්‍රී සුමංගල මහා විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරීමෙන් පසු 1969 දී පළාත් පාලන ලිපිකරු සේවා විභාගය සමත්වී පළාත් පාලන සේවයට එක්විය. 1980 ජුලි මහා වැඩ වර්ජනයට සහභාගී වීම හේතුවෙන් සේවය හැර ගියා සේ සළකා විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව, 1994 සිදුවු දේශපාලන පෙරළියෙන් පසු, 1995 දී නැවත සේවයේ පිහිටුවන ලදී. 1996 වසරේදී පැවති අධි ශ්‍රේණියේ ලිපිකරු විභාගය සමත් වී, ඉන්පසු 1998 ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගයෙන් ද සමත් වීමෙන් පසු, කම්කරු දෙපාර්තුමේනතුවේ සහකාර කම්කරු කොමසාරිස් වරයෙකු වශයෙන් පත් වී, 2008 විශ්‍රාම යනතෙක් එම තනතුරේ සේවයේ නිරතව සිට ඇත.

විශ්‍රාම ගැනීමෙන් අනතුරුව, ඔහු අතට පත්වූ ''සත්‍යජිත් රායි'' විසින් 1965 සිට 1982 වසර දක්වා ලියන ලද ''The Adventures of Feluda'' නැමැති රහස් පරීක්ෂක නව කතා මාලාව ''ෆෙලූගේ වික්‍රම'' නමින් ඔහු සිංහලයට පරිවර්තනය කර ඇති අතර, එය එක් පොතකට කෙටි නවකතා කීපය බැගින් ඇතුළත් කර, වෙළුම් වශයෙන් ඔබ අතට පත් කරන්නට ක්‍රියා කර ඇත.

- ගුණරත්න ඒකනායක -

Kayilashhi Minimaruwa by Rajgama T Gunasena is a Sinhala book published by Nipuna Publication, listed under Fiction, Translations.

Book details

Titleකයිලාෂ්හි මිනීමරුවා (Kayilashhi Minimaruwa)
AuthorRajgama T Gunasena
LanguageSinhala
CoverSoft Cover
PublisherNipuna Publication

Технические характеристики

Товар №LKA6EPJNCG
Вес с упаковкой250 g
Madubashini
Ваш консультант по товарам

Madubashini Менеджер

Есть вопросы о товаре, его размерах или доставке в вашу страну? Свяжитесь с Madubashini напрямую — обычно отвечаем в течение нескольких часов в рабочие часы Шри-Ланки.

Вам также может понравиться

Спросить агента Lakpura®