Lakpura
Lakpura® · Книги

Karune

От₽261.95

From the publisher

"මේ සොහොනෙ තනියම ඉන්නකොට තමයි

මං හුඟක් දේවල් ඉගෙන ගත්තෙ..........

අකුරු ලියන්ටයි කියවන්ටයි විතරක්

ඉස්කෝලෙ ගියාම ඇති.... නිවීහැනහිල්ලෙ

කල්පනා කරන්ට ඉස්කෝලෙ යන්ට ඕනෙ නෑ....

අනික ඉස්කෝලං කාටවත් කල්පනා කරන

හැටි කියාදෙන්නෙ නෑනෙ... ඒක කරන්ට

පුරුදු වෙන්ට ඕනෑ අපිමයි. මං පන්සලට

යන්නෙත් නෑ... පන්සිල් ගන්නෙත් නෑ....

ඒත් මං හරියටම පන්සිල් පද පහ රකින

මිනිහෙක්... බුදු හාමුදුරුවන්ට බුදුවෙන හැටි

කවුරුහරි කියා දෙන්ට හිටියනං

බුදු හාමුදුරුවන්ට මේ කපේදි

බුදු වෙන්ටත් බෑ..."

Karune by Upananda Walikala is a Sinhala book published by S.Godage & Brothers (PVT) Ltd., listed under Award Winners, Fiction, Swarna Pusthaka.

Book details

Titleකරුනෙ (Karune)
AuthorUpananda Walikala
LanguageSinhala
Pages164
CoverSoft Cover
ISBN9786240017855
PublisherS.Godage & Brothers (PVT) Ltd.

Технические характеристики

GTIN / штрихкод9786240017855
Вес с упаковкой220 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Вам также может понравиться

Спросить агента Lakpura®