From the publisher
දීගෙක නොගිහින්ම ගැබ්බර වුණ චුටි මැණිකේ වටේට ආදරයයි, කුල ගෞරවයයි, දරු සෙනෙහසයි, සමාජ සම්මතයයි එකතු වෙලා බැම් බැඳලා හිර ගෙදරක් හැදුවා ඒ හිරගේ ඇතුළේ චුටි මැණිකෙ ජීවිතාන්ත සිර දඬුවමකට යටත් වෙච්ච හිරකාරියක් වුණා . නෑ ඒක ජීවිතාන්ත හිර දඬුවමක් නෙවෙයි ඊටත් වඩා ගොඩක් දිග කතාවක්.
Hirakari by Muditha Herath is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Fiction & Literature.
Book details
| Title | හිරකාරී (Hirakari) |
| Author | Muditha Herath |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556912357 |
| Publisher | Wijesuriya Grantha Kendraya |



