From the publisher
දේහය නිරුවත් කරන්නට ගැහැනියකට ඕනෑම පිරිමියෙක් තෝරාගත හැකියි.
එහෙත්,
ඇය හදවතින්ම නිරුවත් වන්නේ, ඇගේ ජීවිතයම දකින පිරීමියා ඉදිරියේ පමණයි.
කුසේ බර දරා ගැනීමට ඇය තෝරා ගන්නේ, මේ ලෝකයේ කිසිවකටත් වඩා ඇගේ පපුවට සමීපවම දැනුණු ඒ පුරුෂයාගේ ලේ ධාතුව පමණයි.
මම ඔබට පෙම් කරමි.
එහෙත්,
ඒ මා තුළ ඇති ළාමක ගැහැණු සිතුවිලි මුළුමණින්ම දිය වී යන මොහොත දක්වාම පමණි.
Hanthana Pamula by NIMESHA RATHNAYEKE is a Sinhala book published by Author Publication, listed under Novels, Romantic.
Book details
| Title | හන්තාන පාමුල (Hanthana Pamula) |
| Author | NIMESHA RATHNAYEKE |
| Language | Sinhala |
| Pages | 168 |
| Cover | Soft Cover |
| ISBN | 9786249266605 |
| Publisher | Author Publication |


