From the publisher
නුවරට උරුම සිතල හතර අතේය. කන්පෙති පවා සිතලෙන් ගල්ව ගිය ගානය. හිතේ ගින්දර නිවත්තට මේ හිතලට බැරිය. මම ඇතුළතින් දැවී පිච්චි යමින් උන්නෙමි.
ශික්ෂා වරුසප්ප්පෙරුම..... ..මගේ ආදරියේ.... අබ ඇටයක තරම් වරදක් නැතිව, මහ මෙරක වැරදි බාරගෙන මම ඔබේ ගෙදරින් එළියට බැස්සෙමි. ඒ මුනිවතිනි. දැනිමි මේ දුක නුඹට බර වැඩිය. ඒ හින්දා මේ දුක මා එක්කම මියැදුනා වේ.....
Hadawila Pubuda by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Publishers, listed under Fiction & Literature, Novels.
Book details
| Title | හදවිල පුබුදා (Hadawila Pubuda) |
| Author | Monika Pushpa Kumari |
| Language | Sinhala |
| Pages | 256 |
| Cover | Soft Cover |
| ISBN | 9789550225309 |
| Publisher | Warna Graphic & Publishers |


