Lakpura
Lakpura® · Книги

E Mage Amma

От₽351.73

From the publisher

'ආන්නා ඔයා අන්තිමට මොස්කව් ගියේ ගුරොව්ව මුණගැහෙන්න කියලා මම දන්නවා. ඊට කළින් ඔහු ඔයාව සොයාගෙන මෙහෙට ආවා කියලත් මම දන්නවා'

'ඒ කාලෙකට කලින්නේ'

ආන්නා අම්මාගේ විශ්මිත පිළිතුරෙහි හඬත් සමඟ ඇගේ නිල්වන් දෙනෙත මා හට මැවී පෙනෙන්නට විය.

'ඔයා මගේ ගැන ඔත්තු බලනවාද?'

ඇය නැවතත් විශ්මය මුසු තරමක කේන්තියකින් ඇසුවා ය.

'ඔව් මම ගැන යාල්ටාවට ගිය දවසේ ඉඳල ඔයා පස්සෙන් හිටියා. ඔයා ගැන සොයා බැලුවා. ඒ මට හැමවිටම ඔයත් එක්ක පස්සෙන් වැටිල ඉන්න ඉඩක් නොතිබුනු නිසා'

ඔහු ගැඹුරු හඬින් කීවේය. අන්නා අම්මා කිසිත් කීවේ නැත.

E Mage Amma by Thilanga Fonseka is a Sinhala book published by Authors Publication, listed under Fiction, Short Stories.

Book details

Titleඒ මගේ අම්මා (E Mage Amma)
AuthorThilanga Fonseka
LanguageSinhala
Pages96
CoverSoft Cover
ISBN9786249880016
PublisherAuthors Publication

Технические характеристики

GTIN / штрихкод9786249880016
Вес с упаковкой146 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Вам также может понравиться

Спросить агента Lakpura®