Lakpura
Lakpura® · Книги

Diyunuwe Uparimayata 80/20 Kramawedaya

От₽495

From the publisher

සාර්ථක වීමට කැමති ඕනෑම කෙනෙකුට අත්‍යවශ්‍ය මෙවලමක්...

ලොව පුරා මිලියන සංඛ්‍යාතඵලදායී පුද්ගලයින්ට සාර්ථකත්වය ළඟා කර ගැනීමට එක් සරල සත්‍යයක් තේරුම් ගැනීම ප්‍රමාණවත් වේ.

ඔබේ ප්‍රතිඵලය 80% ක් වීමට ඔබේ උත්සාහය 20% ක් විය යුතුය. සාර්ථකත්වය සහතික කිරීමට ඔබ කළ යුත්තේ 80% ට මඟ පාදන 20% හඳුනා ගැනීමයි. 80/20 මූල ධර්මය ඔබට එය පෙන්වා දෙයි.

මෙම කෘතියේ පිටපත් මිලියන ගණනක් ලොව පුරා අලෙවි වී ඇත. මෙම මූලධර්මය ක්‍රියාත්මක කරන ආකාරය සහ ඔබේ කාර්යක්ෂමතාව විශාල ලෙස වැඩි කිරීමට එය භාවිතා කරන්නේ කෙසේ දැයි ඔබටම සොයා ගතහැකිය. සැබවින්ම වෙනසක් ඇති කරන දේවල් කෙරෙහි අවධානය යොමු කිරීමෙන්, ඔබ මෙම විශිෂ්ට 20% හි දැවැන්ත විභවයේ අගුළු හරිනු ඇත. ඔබ කරන දේ ප්‍රවේශමෙන් තෝරා බේරා කටයුතු කරන්න. එවිට ඔබට විශිෂ්ට ජිවිතයක් අත් වනු ඇත.

Diyunuwe Uparimayata 80/20 Kramawedaya by Sirisena Rathnayaka is a Sinhala book published by Pahan Publication, listed under Happiness, Positive Thinking, Self Esteem.

Book details

Titleදියුණුවේ උපරිමයට 80/20 ක්‍රමවේදය (Diyunuwe Uparimayata 80/20 Kramawedaya)
AuthorSirisena Rathnayaka
LanguageSinhala
Pages235
CoverSoft Cover
ISBN9786246593254
PublisherPahan Publication

Технические характеристики

Товар №LKEJD5DZ26
GTIN / штрихкод9786246593254
Вес с упаковкой299 g
ISBN978-624-6593-25-4
Pages235
LanguageSinhala
PublisherPahan Publication
Madubashini
Ваш консультант по товарам

Madubashini Менеджер

Есть вопросы о товаре, его размерах или доставке в вашу страну? Свяжитесь с Madubashini напрямую — обычно отвечаем в течение нескольких часов в рабочие часы Шри-Ланки.

Вам также может понравиться

Спросить агента Lakpura®