From the publisher
මම පුංචි පැටවුන් දෙදෙනෙකු ඉන්න අම්මා කෙනෙක්. අපි තුන්දෙනා ජීවත් වෙන්නේ වෙලක් ළඟ තියෙන, ත්යාග්ය පුතාගේ පුංචිම පුංචි ගෙදර. එයාගෙ අම්මයි, තාත්තයි දෙන්නත් හරිම හොඳයි. හැමෝම මට ආදරේට කතා කරන්නේ චොකෝ කියලා.
Awurudu Thegga by Thakshila Samanthi Jayasekara is a Sinhala-English book published by Ananda Printers and Publishers, listed under Children's Books.
Book details
| Title | අවුරුදු තෑග්ග (Awurudu Thegga) |
| Author | Thakshila Samanthi Jayasekara |
| Language | Sinhala-English |
| Cover | Soft Cover |
| ISBN | 9786245635290 |
| Publisher | Ananda Printers and Publishers |


