Lakpura
Lakpura® · Книги

Awareka Ale

От₽805.03

From the publisher

"මං මෙහෙම ආදරෙයි කියලා කියන පළවෙනි පාර දිහස්. මං කලින් ආදරේ කරපු කෙනෙක්. ඒත් ඒ ආදරේට වඩා මං ඔයාට දැන් කරන ආදරේ ඒක හරි වෙනස්. මං දන්නෑ මං එහෙම අතීතේ එක්ක වර්තමානේ සසඳනවා නෙවෙයි. මං මගේ හිතට දැනෙන දේ කියන්නේ. ඔයයි මමයි දෙන්නම ආදරේ නිසා කැඩිලා බිඳිලා ගිය දෙන්නෙක්. අපි අතීත මතක උඩින් මේ ගමන පටන් ගත්තේ. මං හිතලා තිබුණේ නෑ මේ තරම් ඉක්මනට අපි දෙන්නට එකට ගමනක් යන්න පටන් ගන්න පුළුවන් වෙයි කියලා. මං ආදරෙයි දිහස්. ඒක කවදා කොහොම ඇතිවුණ හැඟීමක්ද කියලා මං දන්නෑ. ඒතේ ඔයා ළඟදී මට මේ දැනෙන හැගීම ඒක ආදරේ තමයි. මං ඔයාට ආදරෙයි..."

Awareka Ale by Anupama Kariyawasam is a Sinhala book published by Aratuwa Prakashana, listed under Novels.

Book details

Titleඅවාරෙක ආලේ (Awareka Ale)
AuthorAnupama Kariyawasam
LanguageSinhala
Pages496
CoverSoft Cover
ISBN9789557012537
PublisherAratuwa Prakashana

Технические характеристики

GTIN / штрихкод9789557012537
Вес с упаковкой586 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Вам также может понравиться

Спросить агента Lakpura®