Lakpura
Lakpura® · Книги

Amathaka Mathaka

От₽561.09

From the publisher

"මීට අවුරුදු හතරකට කලින්, දෙදාස් දහ අටේ ජුනි විසිතුන සෙනසුරාදා රෑ උණවටුනේ මම ජිවිතේ මහා දරුණුම අත්දැකීමකට මුණ දුන්නා. නම ගම නොදන්න ආගන්තුකයෙක් මාව එදා බේර නොගත්තානම් මම සමහරවිට අද ජීවතුන් අතර නැති වෙන්නත් ඉඩ තිබ්බා. ස්තුතියි මට ජිවිතේ දුන්නට. ඔයා දුන්න සිහිවටනය අදත් මගේ ළග පරිස්සමට තියෙනවා. ඉන්න තැනක හොඳින් ඉන්න. මේ ලෝකේ හරි පුංචියි. කවදාකම හරි අපි මුණගැහෙයි. ඒත් මට ඔයා ගැන මතක එකම එක සලකුණ තාමත් බාගෙට හිතේ ඇඳිලා තියෙන ඒ අසම්පුර්ණ මකර රූපය විතරයි. හැමදාම සතුටින් ඉන්න. මම ජිවිත කාලෙටම ඔයාට ණයගැතියි.”

Amathaka Mathaka by Chalani Weerasinghe is a Sinhala book published by Ahas Publishers, listed under Novels.

Book details

Titleඅමතක මතක (Amathaka Mathaka)
AuthorChalani Weerasinghe
LanguageSinhala
Pages336
CoverSoft Cover
ISBN9786245671502
PublisherAhas Publishers

Технические характеристики

GTIN / штрихкод9786245671502
Вес с упаковкой410 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Вам также может понравиться

Спросить агента Lakpura®