From the publisher
සිවිල් නඩුවක නඩු තීන්දුව ප්රකාශකිරීම, එම තීන්දු ප්රකාශය ඇතුළත් කිරීම සහ එකී තීන්දු ප්රකාශය ක්රියාවේ යෙදවීමේදී අනුගමනය කෙරෙන ප්රායෝගික පියවර පිළිබඳව සාකච්ඡා කිරීමටයි.ඒ අනුව පරිච්ඡේද 18 ක් පුරා විහිදෙන සිංහලයෙන් කෙරෙන විවරණයක් ද ඊට අදාල ව්යවස්ථාපිත ප්රතිපාදන ද, විනිශ්චිත නඩු තීන්දු ද මෙහි ඇතුළත් වේ.
3 by Kapila Gamini Jayasinghe is a Sinhala book published by Author Publication, listed under Academic & Reference.
Book details
| Title | තීන්දු ප්රකාශය ක්රියාවේ යෙදවීම - සිවිල් නඩුවල පියවර (3) |
| Author | Kapila Gamini Jayasinghe |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786249529410 |
| Publisher | Author Publication |



