From the publisher
ක්රි: ව: 1817 - 18 වර්ෂවල දී ඌව - වෙල්ලස්සසෙන් ආරම්භව
උඩරට සිසාරා පැතිර ගිය ඉංග්රීසි පාලනය උඩරටින් පලවා හැරීමේ
ජනතා පිබිඳීමෙත්, 1848 වසරේ දී මාතලෙන් ආරම්භකව දිවයින
වසාලමින් පැතිර ගිය හිරු නොබසින බ්රිතාන්ය අධිරාජයට එරහිව
ඇති වු සටන් වලදීත් අභීතව සටන් වැදී ප්රකට, අප්රකට හෙළ
විරුවෝ බොහෝ ය.
2 by Thissa Malagamuwa is a Sinhala book published by Nipuna Publication, listed under Academic & Reference.
Book details
| Title | උඩරට රාජධානියේ සැඟවුණු විරු චරිත (2) |
| Author | Thissa Malagamuwa |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789550258802 |
| Publisher | Nipuna Publication |



