From the publisher
තත්පරයට රූප රාමු 24 ක්ව දිවෙන සෙලොලොයිඩ්පට තුළින් මානව ජීවිතය විනිවිද දුටු මෙම මානව හිතවාදී අව්යාජ , සරල සිනමාවේදියා ජිවත්වුයේ වසර 55 ක් පමණි.
ඔහු වොර්සොහි, මැසොවියෙස්කි ප්රාන්තයේ මිසාටොවෙහි ඉපිද එහිම අවසන් හුස්ම පොද දියකර හැරියේය.
ලෝක සිනමා ඉතිහාසයට නොමැකෙන නිර්මාණ රැසක් එක්කළ මෙම විශිෂ්ට අධ්යක්ෂවරයා වෝර්සෝහිම පිහිටි පොවාස්කි සුසාන භූමියේ බිම් අංක 25 හි සැතපෙන්නේ සිය අධ්යක්ෂ භූමිකාව දසැ'ඟිලිවලින් සංකේතවත් කරවමිනි.
Wishishtaya Krishishtof by Dileepa Jayakody is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Biography.
Book details
| Title | විශිෂ්ටය ක්රිෂිෂ්ටොෆ් (Wishishtaya Krishishtof) |
| Author | Dileepa Jayakody |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556779806 |
| Publisher | Fast Publishing (Pvt) Ltd |



