Lakpura
Lakpura® · पुस्तकें

Wishishtaya Krishishtof

से₹379.67

From the publisher

තත්පරයට රූප රාමු 24 ක්ව දිවෙන සෙලොලොයිඩ්පට තුළින් මානව ජීවිතය විනිවිද දුටු මෙම මානව හිතවාදී අව්‍යාජ , සරල සිනමාවේදියා ජිවත්වුයේ වසර 55 ක් පමණි.

ඔහු වොර්සොහි, මැසොවියෙස්කි ප්‍රාන්තයේ මිසාටොවෙහි ඉපිද එහිම අවසන් හුස්ම පොද දියකර හැරියේය.

ලෝක සිනමා ඉතිහාසයට නොමැකෙන නිර්මාණ රැසක් එක්කළ මෙම විශිෂ්ට අධ්‍යක්ෂවරයා වෝර්සෝහිම පිහිටි පොවාස්කි සුසාන භූමියේ බිම් අංක 25 හි සැතපෙන්නේ සිය අධ්‍යක්ෂ භූමිකාව දසැ'ඟිලිවලින් සංකේතවත් කරවමිනි.

Wishishtaya Krishishtof by Dileepa Jayakody is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Biography.

Book details

Titleවිශිෂ්ටය ක්‍රිෂිෂ්ටොෆ් (Wishishtaya Krishishtof)
AuthorDileepa Jayakody
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556779806
PublisherFast Publishing (Pvt) Ltd

तकनीकी विवरण

उत्पाद सं.LKC2AAPFA8
GTIN / बारकोड9789556779806
शिपिंग वज़न250 g
Malaka
आपका उत्पाद सलाहकार

Malaka वरिष्ठ कार्यकारी

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Malaka से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें