Lakpura
Lakpura® · Książki

Wishishtaya Krishishtof

Od12.26 PLN

From the publisher

තත්පරයට රූප රාමු 24 ක්ව දිවෙන සෙලොලොයිඩ්පට තුළින් මානව ජීවිතය විනිවිද දුටු මෙම මානව හිතවාදී අව්‍යාජ , සරල සිනමාවේදියා ජිවත්වුයේ වසර 55 ක් පමණි.

ඔහු වොර්සොහි, මැසොවියෙස්කි ප්‍රාන්තයේ මිසාටොවෙහි ඉපිද එහිම අවසන් හුස්ම පොද දියකර හැරියේය.

ලෝක සිනමා ඉතිහාසයට නොමැකෙන නිර්මාණ රැසක් එක්කළ මෙම විශිෂ්ට අධ්‍යක්ෂවරයා වෝර්සෝහිම පිහිටි පොවාස්කි සුසාන භූමියේ බිම් අංක 25 හි සැතපෙන්නේ සිය අධ්‍යක්ෂ භූමිකාව දසැ'ඟිලිවලින් සංකේතවත් කරවමිනි.

Wishishtaya Krishishtof by Dileepa Jayakody is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Biography.

Book details

Titleවිශිෂ්ටය ක්‍රිෂිෂ්ටොෆ් (Wishishtaya Krishishtof)
AuthorDileepa Jayakody
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556779806
PublisherFast Publishing (Pvt) Ltd

Dane techniczne

GTIN / kod kreskowy9789556779806
Waga przesyłki250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®