From the publisher
ඇයි හැම තිස්සේම හිතන්නේ මං තමුසෙව යූස් කරනවා කියලා. එහෙම නම් මට තමුසෙව මැරි කරන්න ඕන නෑනේ. කියපං ඇයි උඹ මට මෙහෙම කරන්නේ.. ඇයි මාව යකෙක් කරන්නේ.. මගේ මොකද්ද තියෙන අඩුව. උඹ මාව හැම තිස්සේම පැත්තකට දාන්නේ ඇයි.... කියපං...
¨මට වචන වලින් නොකීවට මං හිතුවා තමුසේ මට ආදරෙයි කියලා. මං නැති මේ දවස් ටිකේ මං වගේම තමුසෙත් විඳෙව්වා කියලා මං දන්නවා. එහෙම එකේ ඇයි මේ මෙච්චර වෙලා මගේ පපුවට පුංචි හා පැටියෙක් වගේ තුරුලු වෙලා ඉඳලා ඇයි කෙල්ලේ මේ... කියන්න මොකද්ද ඔය හිතේ තියන් විඳවන්නේ....."
Mata Oba Witharayi by Dew Sri is a Sinhala book published by Sanka Publisher, listed under Fiction & Literature, Novels.
Book details
| Title | මට ඔබ විතරයි (Mata Oba Witharayi) |
| Author | Dew Sri |
| Language | Sinhala |
| Pages | 352 |
| Cover | Soft Cover |
| ISBN | 9786246863036 |
| Publisher | Sanka Publisher |


