Lakpura
Lakpura® · 서적

Mata Oba Witharayi

부터₩10,153

From the publisher

ඇයි හැම තිස්සේම හිතන්නේ මං තමුසෙව යූස් කරනවා කියලා. එ‌හෙම නම් මට තමුසෙව මැරි කරන්න ඕන නෑනේ. කියපං ඇයි උඹ මට මෙහෙම කරන්නේ.. ඇයි මාව යකෙක් කරන්නේ.. මගේ මොකද්ද තියෙන අඩුව. උඹ මාව හැම තිස්සේම පැත්තකට දාන්නේ ඇයි.... කියපං...

¨මට වචන වලින් නොකීවට මං හිතුවා තමුසේ මට ආදරෙයි කියලා. මං නැති මේ දවස් ටිකේ මං වගේම තමුසෙත් විඳෙව්වා කියලා මං දන්නවා. එහෙම එකේ ඇයි මේ මෙච්චර වෙලා මගේ පපුවට පුංචි හා පැටියෙක් වගේ තුරුලු වෙලා ඉඳලා ඇයි කෙල්ලේ මේ... කියන්න මොකද්ද ඔය හිතේ තියන් විඳවන්නේ....."

Mata Oba Witharayi by Dew Sri is a Sinhala book published by Sanka Publisher, listed under Fiction & Literature, Novels.

Book details

Titleමට ඔබ විතරයි (Mata Oba Witharayi)
AuthorDew Sri
LanguageSinhala
Pages352
CoverSoft Cover
ISBN9786246863036
PublisherSanka Publisher

기술 사양

GTIN / 바코드9786246863036
배송 중량427 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의