Lakpura
Lakpura® · पुस्तकें

Mata Oba Witharayi

से₹759.33

From the publisher

ඇයි හැම තිස්සේම හිතන්නේ මං තමුසෙව යූස් කරනවා කියලා. එ‌හෙම නම් මට තමුසෙව මැරි කරන්න ඕන නෑනේ. කියපං ඇයි උඹ මට මෙහෙම කරන්නේ.. ඇයි මාව යකෙක් කරන්නේ.. මගේ මොකද්ද තියෙන අඩුව. උඹ මාව හැම තිස්සේම පැත්තකට දාන්නේ ඇයි.... කියපං...

¨මට වචන වලින් නොකීවට මං හිතුවා තමුසේ මට ආදරෙයි කියලා. මං නැති මේ දවස් ටිකේ මං වගේම තමුසෙත් විඳෙව්වා කියලා මං දන්නවා. එහෙම එකේ ඇයි මේ මෙච්චර වෙලා මගේ පපුවට පුංචි හා පැටියෙක් වගේ තුරුලු වෙලා ඉඳලා ඇයි කෙල්ලේ මේ... කියන්න මොකද්ද ඔය හිතේ තියන් විඳවන්නේ....."

Mata Oba Witharayi by Dew Sri is a Sinhala book published by Sanka Publisher, listed under Fiction & Literature, Novels.

Book details

Titleමට ඔබ විතරයි (Mata Oba Witharayi)
AuthorDew Sri
LanguageSinhala
Pages352
CoverSoft Cover
ISBN9786246863036
PublisherSanka Publisher

तकनीकी विवरण

उत्पाद सं.LKGM987862
GTIN / बारकोड9786246863036
शिपिंग वज़न427 g
Madubashini
आपका उत्पाद सलाहकार

Madubashini प्रबंधक

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Madubashini से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें