From the publisher
සිමියොන් මාමත් එක්ක අද ඉඳලා කුඩාරමේ නතර වෙන්න වෙන බව දන්නෙ නැති සැලී සතුටින් දරුවො පස්සෙ ඇවිදිනවා.
මෙහෙයුමෙ සාර්ථක බව රැකගැනීම කියන සාධකය උඩ වහාම ක්රියාත්මක වන පරිදි සැලීව මෙහෙයුම් කණ්ඩායමෙන් අයින් කරලා. ඒක කළිං දවසෙ ගහ උඩදිම හැමෝගෙ ම කැමැත්තෙන් ගත්ත තීරණයක්,
"සිමියොන් සියයෙ...... අද සැලී ව නවත්ව ගන්ඩ ” “ඒ මොක ද?...." "එයා ගහකින් කොළයක් වැටුණත් බුක් ගානවා... එතකොට අපේ මෙහෙයුමට කරදරයක්.”
Abhirahas Amuththa by NIkini Nethranjali Bandara is a Sinhala book published by Aratuwa Book Publishers, listed under Adventures, Fiction & Literature, Teenage Novel.
Book details
| Title | අභිරහස් අමුත්තා (Abhirahas Amuththa) |
| Author | NIkini Nethranjali Bandara |
| Language | Sinhala |
| Pages | 192 |
| Cover | Soft Cover |
| ISBN | 9789554827257 |
| Publisher | Aratuwa Book Publishers |


