Lakpura
Lakpura® · 书籍

Abhirahas Amuththa

起价26.64 CNY

From the publisher

සිමියොන් මාමත් එක්ක අද ඉඳලා කුඩාරමේ නතර වෙන්න වෙන බව දන්නෙ නැති සැලී සතුටින් දරුවො පස්සෙ ඇවිදිනවා.

මෙහෙයුමෙ සාර්ථක බව රැකගැනීම කියන සාධකය උඩ වහාම ක්‍රියාත්මක වන පරිදි සැලීව මෙහෙයුම් කණ්ඩායමෙන් අයින් කරලා. ඒක කළිං දවසෙ ගහ උඩදිම හැමෝගෙ ම කැමැත්තෙන් ගත්ත තීරණයක්,

"සිමියොන් සියයෙ...... අද සැලී ව නවත්ව ගන්ඩ ” “ඒ මොක ද?...." "එයා ගහකින් කොළයක් වැටුණත් බුක් ගානවා... එතකොට අපේ මෙහෙයුමට කරදරයක්.”

Abhirahas Amuththa by NIkini Nethranjali Bandara is a Sinhala book published by Aratuwa Book Publishers, listed under Adventures, Fiction & Literature, Teenage Novel.

Book details

Titleඅභිරහස් අමුත්තා (Abhirahas Amuththa)
AuthorNIkini Nethranjali Bandara
LanguageSinhala
Pages192
CoverSoft Cover
ISBN9789554827257
PublisherAratuwa Book Publishers

技术参数

产品编号LKZRGB3S45
GTIN / 条形码9789554827257
运输重量251 g
Malaka
您的产品顾问

Malaka 高级专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Malaka——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问