Lakpura
Lakpura® · පොත්

Abhirahas Amuththa

සිටRs 1,328.84

From the publisher

සිමියොන් මාමත් එක්ක අද ඉඳලා කුඩාරමේ නතර වෙන්න වෙන බව දන්නෙ නැති සැලී සතුටින් දරුවො පස්සෙ ඇවිදිනවා.

මෙහෙයුමෙ සාර්ථක බව රැකගැනීම කියන සාධකය උඩ වහාම ක්‍රියාත්මක වන පරිදි සැලීව මෙහෙයුම් කණ්ඩායමෙන් අයින් කරලා. ඒක කළිං දවසෙ ගහ උඩදිම හැමෝගෙ ම කැමැත්තෙන් ගත්ත තීරණයක්,

"සිමියොන් සියයෙ...... අද සැලී ව නවත්ව ගන්ඩ ” “ඒ මොක ද?...." "එයා ගහකින් කොළයක් වැටුණත් බුක් ගානවා... එතකොට අපේ මෙහෙයුමට කරදරයක්.”

Abhirahas Amuththa by NIkini Nethranjali Bandara is a Sinhala book published by Aratuwa Book Publishers, listed under Adventures, Fiction & Literature, Teenage Novel.

Book details

Titleඅභිරහස් අමුත්තා (Abhirahas Amuththa)
AuthorNIkini Nethranjali Bandara
LanguageSinhala
Pages192
CoverSoft Cover
ISBN9789554827257
PublisherAratuwa Book Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKZRGB3S45
GTIN / බාර්කේතය9789554827257
යැවීමේ බර251 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න