From the publisher
ලැගුම්හල්වල කාමර කොහොමත් බියකරු තැන් ය. ඔබට එසේ සිතෙන්නේ නැතිද ? මා කියන්නට ගියේ... ඔබට පෙර ඒ සයනයේ මිනිසුන් කී දෙනෙකු නම් නිදාගන්නට ඇතිදැයි ඔබට සිතෙන්නේ නැද්ද? ඒ මිනිසුන් අතරින් කී දෙනෙකු නම් අසනීපයෙන් සිටින්නට ඇතිද? එයින් කීදෙනෙකු උමතු බවට පත්වන්නට ඇතිද? ඒ අතරින් කී දෙනෙකු ඇඳ අසල ඇති රාක්කයෙන් බයිබලය ගෙන. අවසන් වතාවට එහි ජේදයක් දෙකක් කියවා ගෙළ වැලලාගෙන මියෙන්නට කල්පනා කරන්නට ඇතිද?
ඒ කොයි හැටි වෙතත්... ඉතින් අපි ඒ ලැගුම්හලට ඇතුළු වෙමු නේද? මෙන්න යතුර. ඉතින්, ඔබ මඳකට නතර වී සිතිය යුතු එක් කාරණයක් ද ඇත.මේ අහිංසක ඉලක්කම් හතර එකතු වී සෑදෙන්නේ කුමන ආකාරයේ බිහිසුණු දෙයක්ද? එය ඇත්තේ මේ බරාඳයේ කෙළවරේ ය.
1408 Saha Thawath Katha by නිම්මි මුදිතා හේරත් is a Sinhala book published by මෞලි ප්රකාශන, listed under Fiction, Fiction & Literature.
Book details
| Title | 1408 සහ තවත් කතා (1408 Saha Thawath Katha) |
| Author | නිම්මි මුදිතා හේරත් |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786249809819 |
| Publisher | මෞලි ප්රකාශන |


