Lakpura
Lakpura® · Bøger

1408 Saha Thawath Katha

Fra20.09 DKK

From the publisher

ලැගුම්හල්වල කාමර කොහොමත් බියකරු තැන්‍ ය. ඔබට එසේ සිතෙන්නේ නැතිද ? මා කියන්නට ගියේ... ඔබට පෙර ඒ සයනයේ මිනිසුන් කී දෙනෙකු නම් නිදාගන්නට ඇතිදැයි ඔබට සිතෙන්නේ නැද්ද? ඒ මිනිසුන් අතරින් කී දෙනෙකු නම් අසනීපයෙන් සිටින්නට ඇතිද? එයින් කීදෙනෙකු උමතු බවට පත්වන්නට ඇතිද? ඒ අතරින් කී දෙනෙකු ඇඳ අසල ඇති රාක්කයෙන් බයිබලය ගෙන. අවසන් වතාවට එහි ජේදයක් දෙකක් කියවා ගෙළ වැලලාගෙන මියෙන්නට කල්පනා කරන්නට ඇතිද?

ඒ කොයි හැටි වෙතත්... ඉතින් අපි ඒ ලැගුම්හලට ඇතුළු වෙමු නේද? මෙන්න යතුර. ඉතින්, ඔබ මඳකට නතර වී සිතිය යුතු එක් කාරණයක් ද ඇත.මේ අහිංසක ඉලක්කම් හතර එකතු වී සෑදෙන්නේ කුමන ආකාරයේ බිහිසුණු දෙයක්ද? එය ඇත්තේ මේ බරාඳයේ කෙළවරේ ය.

1408 Saha Thawath Katha by නිම්මි මුදිතා හේරත් is a Sinhala book published by මෞලි ප්රකාශන, listed under Fiction, Fiction & Literature.

Book details

Title1408 සහ තවත් කතා (1408 Saha Thawath Katha)
Authorනිම්මි මුදිතා හේරත්
LanguageSinhala
CoverSoft Cover
ISBN9786249809819
Publisherමෞලි ප්රකාශන

Tekniske detaljer

Produkt №LKTFJRW3VM
GTIN / stregkode9786249809819
Forsendelsesvægt250 g
Binupa
Din produkt-rådgiver

Binupa Medarbejder

Har du spørgsmål til dette produkt, dets størrelser eller forsendelse til dit land? Kontakt Binupa direkte — svar normalt inden for et par timer i srilankansk åbningstid.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent