Lakpura
Lakpura® · 书籍

1408 Saha Thawath Katha

起价19.98 CNY

From the publisher

ලැගුම්හල්වල කාමර කොහොමත් බියකරු තැන්‍ ය. ඔබට එසේ සිතෙන්නේ නැතිද ? මා කියන්නට ගියේ... ඔබට පෙර ඒ සයනයේ මිනිසුන් කී දෙනෙකු නම් නිදාගන්නට ඇතිදැයි ඔබට සිතෙන්නේ නැද්ද? ඒ මිනිසුන් අතරින් කී දෙනෙකු නම් අසනීපයෙන් සිටින්නට ඇතිද? එයින් කීදෙනෙකු උමතු බවට පත්වන්නට ඇතිද? ඒ අතරින් කී දෙනෙකු ඇඳ අසල ඇති රාක්කයෙන් බයිබලය ගෙන. අවසන් වතාවට එහි ජේදයක් දෙකක් කියවා ගෙළ වැලලාගෙන මියෙන්නට කල්පනා කරන්නට ඇතිද?

ඒ කොයි හැටි වෙතත්... ඉතින් අපි ඒ ලැගුම්හලට ඇතුළු වෙමු නේද? මෙන්න යතුර. ඉතින්, ඔබ මඳකට නතර වී සිතිය යුතු එක් කාරණයක් ද ඇත.මේ අහිංසක ඉලක්කම් හතර එකතු වී සෑදෙන්නේ කුමන ආකාරයේ බිහිසුණු දෙයක්ද? එය ඇත්තේ මේ බරාඳයේ කෙළවරේ ය.

1408 Saha Thawath Katha by නිම්මි මුදිතා හේරත් is a Sinhala book published by මෞලි ප්රකාශන, listed under Fiction, Fiction & Literature.

Book details

Title1408 සහ තවත් කතා (1408 Saha Thawath Katha)
Authorනිම්මි මුදිතා හේරත්
LanguageSinhala
CoverSoft Cover
ISBN9786249809819
Publisherමෞලි ප්රකාශන

技术参数

产品编号LKTFJRW3VM
GTIN / 条形码9786249809819
运输重量250 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问