From the publisher
ඉතින් මිස්සක,එයා අරාධනා කරලා ඉවරයි,අනෝරාවට.ඒ බව කිව්වේ තත්පරෙන් තත්පරේ වේගය වැඩිකර ගනිමින් මම වටේ දැවටෙන ඒ සුසුම් සුළං කෝඩ…විටින් විට හිත අහසේ විදුලි කොටන්නේ,එයාගේ අතැඟිලි මතින් නිදහස් කරන හැඟුමන් වල බර දරාගන්න බැරිම තැනදි. එයා තනන්නෙම එයා එක්ක තෙමෙන්න මාවත් එක්ක යන්නමයි.
Sada Dewidu by අසෙනි වර්ෂා is a Sinhala book published by Ahas Publishers, listed under Fiction & Literature.
Book details
| Title | සද දෙවිදු (Sada Dewidu) |
| Author | අසෙනි වර්ෂා |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245671168 |
| Publisher | Ahas Publishers |



