Lakpura
Lakpura® · Книги

Ma Numbemada

От₽749.81

From the publisher

ආසියාතික රටවල් වල කාන්තාව මත පටවලා තියෙන ජීවිතේ ගැන මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. අදටත් අපි ජීවත් වෙන්නේ නාවලා ගෙට ගත්තම පිරිමි කරන වැරදි හේදෙනවා කියලා කියන සමාජයකනේ. ඒ නිසා ගෑනු දරුවො හැම වෙලේම මතක තියාගන්න...මේ සංස්කෘතිය ඇතුළේ පිරීමි ළමයි හරියට තෙත රෙද්දක් වගේ... අව්වට දාලා ගත්තම තෙමුනද කියලා හිතන්නවත් බෑ... ඒත් ගෑණු දරුවෝ හරියට ඉරුණු රෙද්දක් වගේ... අණ්ඩ දැමීමත්, ඒ තැන් පේනවා..

Ma Numbemada by Aseni Warsha is a Sinhala book published by Ahas Publishers, listed under Fiction, Fiction & Literature, Novels.

Book details

Titleමා නුඹෙමද (Ma Numbemada)
AuthorAseni Warsha
LanguageSinhala
CoverSoft Cover
PublisherAhas Publishers

Технические характеристики

Вес с упаковкой250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Вам также может понравиться

Спросить агента Lakpura®