Lakpura
Lakpura® · Книги

Deep Work

От₽468.65

From the publisher

ඝෝෂාකාරී විවෘත කාර්යාලවල සේවය කරන බුද්ධිමය සේවකයන් වේවා, තමන්ගේ දැක්ම තියුණු කර ගැනීමට වෙහෙසෙන නිර්මාණකරුවන් වේවා, බහුතරයකට මෙලෙස ගැඹුරින් වැඩ කිරීමේ හැකියාව ගිලිහී ගොස් ඇත. ඒ වෙනුවට ඔවුන් විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍ය ජාලයන්හි දැඩි ලෙස අතරමං වෙමින් තම දවස ගෙවා දමති. මීට වඩා යහපත් ක්‍රමයක් ඇති බව පවා ඔවුන් වටහා නොගනිති. සංස්කෘතික විවේචනයක් සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි උපදෙස්වල එකතුවක් වන DEEP WORK කෘතිය, අවධානය වෙනතකට යොමු කරන දේවලින් පිරි ලෝකයක ඒකාග්‍රතාවයකින් යුත් සාර්ථකත්වයක් අපේක්ෂා කරන ඕනෑම අයෙකුට නිවැරදි මාවත පෙන්වා දෙනු ඇත. දැඩි අවධානයක් වර්ධනය කරගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ප්‍රබල තර්ක ඉදිරිපත් කරන මෙම කෘතිය, ඒ සඳහා වහාම ක්‍රියාත්මක කළ හැකි පියවර ද පෙන්වා දෙයි.

Deep Work by Sakhila Polgolla is a Sinhala book published by Happy Reader Publishers, listed under Happiness, Positive Thinking, Self Esteem.

Book details

Titleසාර්ථකත්වයට ගැඹුරු අවධානයක් (Deep Work)
AuthorSakhila Polgolla
LanguageSinhala
Pages232
CoverSoft Cover
ISBN9786244899006
PublisherHappy Reader Publishers

Технические характеристики

GTIN / штрихкод9786244899006
Вес с упаковкой295 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Вам также может понравиться

Спросить агента Lakpura®