Lakpura
Lakpura® · Книги

2

От₽225.05

From the publisher

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක වූ එනිඩ් බ්ලයිටන් විසින් 1942 දී ළමුන් සඳහා ලියන ලද 'ෆේමස් ෆයිව්' කතා මාලාව කොටස් 21 කින් යුක්තය. මේ ඉන් දෙවැන්නෙහි සිංහල පරිවර්තනයයි.

ජුලියන්, ඩික් සහ ඈන් ද, ඔවුන්ගේ නෑ සොයුරිය ජෝර්ජ් ද, ඇගේ සුරතලා ටිමී ද යන පස්දෙනා නත්තල් නිවාඩුව ගත කිරීමට කිරින් ගෙදරට එක් වෙති.

කිරින් ගෙදර අසල පිහිටා තිබූ කිරින් ගොවිපල සහ කිරින් ගොවි ගෙදර කල් ගත කිරීම ඔවුන්ට බොහෝ විනෝද ජනක කරුණක් වේ. ඒ අතර හදිසියේම කොන්ටින් මාමාගේ විද්‍යාත්මක සොයා ගැනීම් ඇතුළත් රහස් ලිය කියවිලි කිහිපයක් අතුරුදහන් වෙයි. එය සොරා ගත්තේ කවුද? ළමෝ කුතුහලයට පත් වෙති.

2 by Prageeth Madhuranga is a Sinhala book published by Masitha Publishers, listed under Adventures, Ages 3-5, Children's Books.

Book details

Titleරෑ මැදියමේ සොරකමක් - පන් පසිඳුවන්ගේ වීර ක්‍රියා (2)
AuthorPrageeth Madhuranga
LanguageSinhala
Pages171
CoverSoft Cover
ISBN9789558976647
PublisherMasitha Publishers

Технические характеристики

GTIN / штрихкод9789558976647
Вес с упаковкой228 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Вам также может понравиться

Спросить агента Lakpura®