Lakpura
Lakpura® · Książki

Kolrij Shapaya

Od19.74 PLN

From the publisher

මෙවර ඔහුට දක්නට ලැබුණේ ගිනි උඳුන අසල රැඳී සිටි සුදුවතින් සැරසුණු තරුණ යුවතියකගේ රුවකි .ඇගේ මුහුණේ රැඳී තිබුණේ පමණ ඉක්මවූ සුදුමැලි බවකි. එහෙයින් රත් පැහැ දෙඅදර වඩාත් කැපී පෙණිනි. ඇය සෘජුව බලා සිටියේ ජෝන් කැල්වින් තරුණයා දෙසය.

.....මෙය තාත්වික ලෝකයේ සීමා මායිම් ඉක්මවා ගිය කිසියම් බිහිසුණු මනෝමය දර්ශණයක් දැයි ඔහුටසැක සිතිණි. ඒ ඇසිල්ලෙහිම ඔහු අදිසි හස්තයකින් ඈතට තල්ලුකර දැමුවාක් මෙන් පසෙකට ඇද වැටුණේ ය. තමා සිය ග්‍රහණයට නතු කරගත් විශාල මිනිස් රුව මේ වන විට අතුරුදහන්ව ඇති බවත් ගිනි උදුන අසළ සිටි සුදු වතින් සැරසුනු යුවතිය ගේ දෙනෙත් පුළුල් වී කෝපාග්නියෙන් දැවී යමින් තිබෙන බවත් ඔහු ක්ෂණිකව වටහා ගත්තේ ය.

Kolrij Shapaya by Lasitha Raveen Umagiliya is a Sinhala book published by Prathibha Publishers, listed under Fiction.

Book details

Titleකොල්රිජ් ශාපය (Kolrij Shapaya)
AuthorLasitha Raveen Umagiliya
LanguageSinhala
Pages235
CoverSoft Cover
ISBN9789555116695
PublisherPrathibha Publishers

Dane techniczne

Produkt nrLKNRXSK64Y
GTIN / kod kreskowy9789555116695
Waga przesyłki299 g
Binupa
Twój doradca produktowy

Binupa Specjalista

Masz pytania o ten produkt, jego rozmiary lub wysyłkę do Twojego kraju? Skontaktuj się bezpośrednio z Binupa — odpowiedzi zwykle w ciągu kilku godzin w godzinach pracy Sri Lanki.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®