Lakpura
Lakpura® · පොත්

Kolrij Shapaya

සිටRs 1,661.53

From the publisher

මෙවර ඔහුට දක්නට ලැබුණේ ගිනි උඳුන අසල රැඳී සිටි සුදුවතින් සැරසුණු තරුණ යුවතියකගේ රුවකි .ඇගේ මුහුණේ රැඳී තිබුණේ පමණ ඉක්මවූ සුදුමැලි බවකි. එහෙයින් රත් පැහැ දෙඅදර වඩාත් කැපී පෙණිනි. ඇය සෘජුව බලා සිටියේ ජෝන් කැල්වින් තරුණයා දෙසය.

.....මෙය තාත්වික ලෝකයේ සීමා මායිම් ඉක්මවා ගිය කිසියම් බිහිසුණු මනෝමය දර්ශණයක් දැයි ඔහුටසැක සිතිණි. ඒ ඇසිල්ලෙහිම ඔහු අදිසි හස්තයකින් ඈතට තල්ලුකර දැමුවාක් මෙන් පසෙකට ඇද වැටුණේ ය. තමා සිය ග්‍රහණයට නතු කරගත් විශාල මිනිස් රුව මේ වන විට අතුරුදහන්ව ඇති බවත් ගිනි උදුන අසළ සිටි සුදු වතින් සැරසුනු යුවතිය ගේ දෙනෙත් පුළුල් වී කෝපාග්නියෙන් දැවී යමින් තිබෙන බවත් ඔහු ක්ෂණිකව වටහා ගත්තේ ය.

Kolrij Shapaya by Lasitha Raveen Umagiliya is a Sinhala book published by Prathibha Publishers, listed under Fiction.

Book details

Titleකොල්රිජ් ශාපය (Kolrij Shapaya)
AuthorLasitha Raveen Umagiliya
LanguageSinhala
Pages235
CoverSoft Cover
ISBN9789555116695
PublisherPrathibha Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKNRXSK64Y
GTIN / බාර්කේතය9789555116695
යැවීමේ බර299 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න